Social Icons

Monday, May 7, 2012

මේ දෙවල් කරන්න ඔබට ඔබ ජිවත් වෙනවා කියලා හිතේවී


>කවදාවත් මොන දෙට වත් පරක්කු වෙන්න එපා

>පුලුවන් තරම් හිනා වෙලා ඉන්න

>සරලව ජිවත් වෙන්න

>වෑඩිපුර වෑඩ කරන්න

>වෑඩිපුර නිදා නොගන්න

>අවශ්‍ය පමනට බලාපොරොත්තු තියා ගන්න

>හොද මිතුරන් කවදාවත් නෑති කරගන්න එපා

>එකවරම කිසි කෙනෙක් විශ්වාස කරන්න එපා

>සෑමවිට අලුත් දෙයක් හිතන්න

0 ක් ප්‍රතිචාර තියනවා:

Post a Comment