Social Icons

Friday, May 4, 2012

එකම එක සැරයක් හිනාවෙනව නම් ,,,
මා වෙනුවෙන්,,,

ඒ හොදටම ඇති මගෙ මුලු ජිවිතේටම ,,

ඔයා නොහදුනන මගේ ආදරය ඔයා දන්නව නම්,,,,
ඒත් ,,,,,,,,,,
මගේ අවාසනාවට,,
ම‍ගේ ආදරේ ඔයා කවදාවත් හදුනගන්නෙ නැතිවෙයි,,
ඒ ආදරේ මාත් එක්කම මගේ හිතේ වැලලෙයි,,,

1 ක් ප්‍රතිචාර තියනවා:

  1. අයියේ,.,., නියමයි,.,., ගොඩාක් ලස්සනයි

    ReplyDelete