Social Icons

Monday, May 7, 2012


Face Book



කෙනෙක් මාත් එක්ක  online chat    කලා,,,  එයා මට හුගක් ලන්වුනා ,,,  ඒත් මගේ හිතට විතරක්,,,   එයාව නොදැකම මන්  එයාට ආදරේ කලා,,,,   මන් ඒ අදරේ එයාට කිවුවා ,,,  හැමදාකම අපි කතා කලා,,,,,,,  එයා කිවුවා හැමදාකම එයා ගැන hops   තියාගන්න එපා කියල,,,,    මට  හුගක් දුක හිතුනත් මන් එහෙම හිතුවෙ නැ,,,,
මට ඔන වුනේ එයාගේ ඒ තිබුන හිතවත්කම විතරයි,,,,,,  ඒත් එයා ටික කාලෙකින් වෙනස් වුනා,,,,, මට හිතා ගන්න බැරි විදිහට ,,,
එහෙම වෙනස් වෙන්න මගෙන් වරදක් වුනෙ නැ එයාට , ඒත් මන් එයාගෙන් ඉල්ලුවෙ ඉස්සර හිතවත්කම විතරයි         ,,,

 ඒ ඇයි කියල මට අදටත් හිතාගන්න බැ ,,,,
,facebook    එකේ මන් ගොඩාක්     කරපු කෙනෙක් නෙවෙයි මන්,,,,
ඒ හින්දද මන්ද මට එයාගේ වෙනස් කම් වලින් හුගක් දුක හිතුනා,,,,,   එයා මට ඉස්සර එක දවසක් කිවුවා මාව එයා හිනෙන් දැක්ක කියල,,,,  මන් එයාව දැකල නැති නිසා මට එයාව හිනෙන් පෙනුන් නැ ,,,,, ඒත් අද එයා මාව නොදැක්ක වගෙ    ඉන්නවා,,,,,   ඒ එයාමද කියල හිතෙනවා,,,,  මට දැනෙන දුක මේක කියවන කෙනෙක්ට දැනෙයි කියල මන් හිතන් නැ,,,,,  එයා මට පෙන්නුවෙ ලොකු හිතවත්කමක්,,,,
 ඒත් අද,,,
මන් මේක ලියන්නේ ගොඩාක් ලොකු දුකකින් මිසක් තරහකින් නෙවෙයි
එත් තමන්ට ආදරේ කරන කෙනෙකට හිතලම ලොකු දුකක් දෙන එක සාධාරනද ?
කියන්න මට,,,,,,?

1 ක් ප්‍රතිචාර තියනවා:

  1. ඇත්තටම මගේ කතාවත් මේ වගේම තමයි.මට තවමත් හිතාගන්න බෑ ඇයි එහෙම උනේ කියල

    ReplyDelete