Social Icons

Featured Posts

Tuesday, July 3, 2012

ආදරේ


කියා ගන්න බැරි මගේ ආදරේ මන් මෙහෙම ලියන්නම්,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,.


Sunday, June 17, 2012

එයා ලග තියන හුගාක් දෙවල් මට නෑතුව් ඈති
ඒත් ඒයාට වඩා මන් ඔයාට ආදරෙයී,,,,

ඒත් ඒ ආදරේ ඔයාට කිසිම වටිනාකමක් නෑ 
එයාට දුන්නු ඔයාගෙ ආදරේ මට තරම් කාටවත් වටිනාකමක් නෑ,,,,

Sunday, May 27, 2012























ගතිගුණ ගැන අනාවැකි කියන තවත් ක්‍රමයක්.*****************************



දන්නව ද….? ඔයාගේ day to day life එකේ හැසිරීම, ඒ වගේම ඔයාගේ ගතිගුණ, චරිත ලක්ෂණ මොන වගේද කියලා තීරණය කරන්න ඔයා


ඉපදුන මාසය directly බලපානවා කියලා. ඉපදුන මාසයට අදාළව අපි කියන කරුණු කාරණා ඔයාටත් අදාළ ද කියලා නිකමට වගේ check කරලා


බලන්න.



Tuesday, May 8, 2012

හිත අනන්යට දුර රැගෙන ගිහින්,,



නෙතු පියන් පුරා නුබ රුවම ඇවිත්,,


මුදු සිහිල් පවන් නුබේ සුවද ගෙනත්,,


නුබ මටත් හොරෙන්,,,,,,,,,,,,,,,,,


මගෙ හිතම අරන්,,,