Social Icons

Tuesday, July 3, 2012

ආදරේ


කියා ගන්න බැරි මගේ ආදරේ මන් මෙහෙම ලියන්නම්,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,.


කිව්වත් ඔයා පිලිගන්නෙ නැති නිසාත්,,,,
පිලිගත්තත් මගෙ ආදරයට අගයක් නැති නිසාත්,,,
ඔයාට නොකිව්වට ,,,,
මගේ හැම හුස්මකම,,,,,
හැම හදගැස්මකම තියෙන්නෙ ඔයා වෙනුවෙන් මගේ හිතේ ඉපදුන ආදරයයි
දැකපු මුල්ම දවසේ ඉදන්ම ඔයාව දකින හැම මො‍හතකම මගේ හිත නතර වෙනවා
gift shop එකක තිබුන පුංචි මුද්දක් දැකල මට ඔයාව මතක්වුනා
ඔයාට පලදවන්නට බැරිවුනත් ඔයා වෙනුවෙන් ඒක හැමදාමත් මන් ලග තියෙනවා
ආදරයත් එක්කම,,,,,,,
ඔයාගේ එකම එක හිනයක් මට දෙනව නම්,,,
මට ඇති ජිවත්වෙන්න ඒ හිනයේ,,,,,,,,,,,,

1 ක් ප්‍රතිචාර තියනවා: