Social Icons

Sunday, May 6, 2012


මම හිනාවෙනවා,,, 
අඩන්න බැරි නිසා නෙවෙයි ඇඩුවොත් නවත්ත ගන්න බැරි හින්දා,,,
මම මග බලන් ඉන්නවා,,, 
ඔයා එයි කියලා නෙවෙයි දකින්න හරි ලැබෙයි කියලා,,,,,
මං ඔයා දිහා බලනවා,,, 
ඔයා හිනාවෙයි කියල නෙවෙයි ඔයා අහක නොබලයි කියල,,,

මං ජිවත්වෙනවා ,,,
ජිවත්වෙන්න ආස නිසා නෙවෙයි මැරෙන්න බැරි නිසා,,,

0 ක් ප්‍රතිචාර තියනවා:

Post a Comment